May 02, 2024

ලොව කැළඹූ ලිංගික සංක්‍රාන්තිකයා (VIDEO)

February 22, 2017

මෑතදී ඉන්දියාවේ පැවති මෝස්‌තර නිරූපණ සංදර්ශනයකට එක් වූ ශිල්පිනියක කෙරෙහි දැඩි අවධානය යොමුවිය.

අංජලී ලාමා, මෝස්‌තර මෝස්‌තර නිරූපණයට එක් වූ පළමු නේපාල ජාතික සංක්‍රාන්ති ලිංගිකයා වීම ඊට හේතුවිණි.

සංක්‍රාන්ති ලිංගිකයකු වශයෙන් තමන් මුහුණ පෑ දුෂ්කරතා මෙන්ම එය ජයගත් ආකාරය ඇය පවසන්නේ මහත් අභිමානයකිනි.

Image result for anjali lama sexy

Related image

Image result for anjali lama sexy

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 February 2017 10:20