May 02, 2024

රජරට ආදී විද්‍යාර්ථීන්ගේ රාත්‍රිය මාර්තු 11දා

February 21, 2017

රජරට විශ්වවිද්‍යාලීය ආදී විද්‍යාර්ථීන්ගේ රාත්‍රිය ලබන මාර්තු මස 11 වනදා සවස 7.00ට උපකුලපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

මේ සඳහා ආදී විද්‍යාර්ථීන්ට සහභාගී වන ලෙස එම විශ්වවිද්‍යාලීය ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය ආරාධනා කරයි.

ආදී විද්‍යාර්ථීන්ගේ ගමන් පහසුව සඳහා කොළඹ සිට මිහින්තලය දක්වා ප්‍රවාහන පහසුකම් සපයා ඇති බවත් දුරකතන අංක 0773333039, 0718036635, 0772305299, 0777121255, 0775726165 ඔස්සේ වැඩි විස්තර දැන ගත හැකි බවත් එම සංගමය සඳහන් කරයි.


Image may contain: text 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 February 2017 14:08