May 02, 2024

ගෝඨාභයට ටිකක් බයයි - කාලෝ ෆොන්සේකා (VIDEO)

February 21, 2017

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හට තමා ඒ කාලය තුළ ටිකක් බියවී සිටි බව මහාචාර්ය කාලෝ ෆෝන්සේකා මහතා පවසයි.

එහෙත් කොතලාවල වෛද්‍ය පීඨය ආරම්භ කළේ රාජපක්ෂ මහතා පිළිබඳ ඇති බියට නොවන බවත් එය ඉතා ඉහළ මට්ටමක තිබෙන වෛද්‍ය විද්‍යාලයක් බවත් හෙතෙම කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.

මෙහිදී  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳ අදහස් දැක්වීය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)