May 02, 2024

මැච් එක දිනපු සතුටට තිලංග නටපු හැටි මෙන්න (VIDEO)

February 20, 2017

ඊයේ (19) ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන   T20 තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගනය ඉදිරිපිට ගී ගයමින් නටන්නට විය.

ඒ අවස්ථාවේ එම පිරිසට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාද අත්පුඩි ගසමින් නර්තනයේ යෙදෙමින් සතුට සැමරූ ආකාරය පහත වීඩියෝවෙන් ඔබට දැකගත හැක.

 

Rate this item
(0 votes)