May 02, 2024

තෙවරප්පෙරුම පොලිසිය සමඟ පැටලෙයි (VIDEO)

February 20, 2017

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට වසර 75 ක් පිරිම නිමිත්තෙන් එහි ආදි ශිෂ්‍ය සංගමය පාගමනක් සංවිධාන කර තිබූ අතර ඊට විද්‍යාලයේ ආදිශිෂ්‍ය නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාද එක්ව සිටියා.

එහිදී පාගමනේ පෙරගමන්කරුවන් ලෙස එක්වූ යතුරුපැදි ධාවකයින්ට මතුගම පොලීසියේ ස්ථානාධිපතිවරයා මාර්ගයේ යතුරුපැදි සංදර්ශන නොපෙන්වන ලෙසට දැනුම් දී, පසුව ඔවුන් ඉවත් කිරීමට තැත් කිරීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ස්ථනාධිපතිවරයා අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

එම වීඩියෝව පහතින් 

Rate this item
(0 votes)