May 03, 2024

මාලිංග සාක්කුවට අත දාගෙන කළ දේ විනිසුරුට ප්‍රශ්නයක් වෙලා (VIDEO)

February 20, 2017

ඊයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා අතර පැවති තරඟයේදී ලසිත් මාලිංග විනිසුරුගේ හදිසි ප්‍රශ්ණ කිරීමකට ලක්වුණා.  

ඒ ලසිත් මාලිංග 17 වන පන්දුවාරය යැවීමට පෙර තම සාක්කුවට අත දමාගෙන සිටීම නිසා.

කෙසේ වෙතත් ඊයේ තරඟයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ මයිකල් ක්ලාක් පැවසුවේ එය ප්‍රශ්න කිරීමට තරම් අවශ්‍ය දෙයක් නොවන බවත් එය ඕනෑම පන්දුයවන්නෙකු අත උණුසුම් කිරීමට සිදු කරන දෙයක් බවයි.

අනතුරුව ලසිත් මාලිංග විසින් තම සාක්කුවේ තිබු ලේන්සුව විනිසුරුට පෙන්වීමෙන් පසු ගැටලුව නිරාකරණය වුණා.

ලසිත් මාලිංග පන්දු යැවීමට පෙර අත උණුසුම් කර ගැනීම සඳහා තම සාක්කුවේ තිබු  ලේන්සුවෙන් අත පිස ගැනීමත් සමගයි මෙම ගැටලුව ඇති වුණේ.

Rate this item
(0 votes)