May 02, 2024

රටම ආදරය කරන 'ජනයි ප්‍රියයි' හි ජනාට අනතුරක්

February 17, 2017

 

ජනයි ප්‍රියයි කියන දෙන්නව අද නොදන්න කෙනෙක් නැති තරම් සමාජ වෙබ් අඩවි වල නිරන්තර වශයෙන් කතාබහට ලක්වන මොවුන් දෙදෙනාගේ වීඩියෝවක් නොබලපු කෙනෙක් නම් ඉන්න විදිහක් නැහැ. 

කොහොම හරි කියන්න තියෙන්නේ දුක හිතෙන කතාවක්. ඉතිං ඒ දෙන්නගේ එක්කෙනෙක් වන ජනා හදිසි අනතුරකට ලක්වෙලා අස්ථි බිදීමක් සිද්ධ වෙලා. ඉතිං ඒ ගැන ඔවුන්ගේ නිළ ෆේස්බුක් පිටුවේ සඳහන් කරලා තිබුණේ මේ විදිහටයි.

කොහොම මේ ගැන ප්‍රියාගෙන් අපි මේ ගැන විමසීමක් කළා.

ඔෆිස් එකේදි උනු අනතුරකින් තමා මේ දේ සිද්ධ වුනේ කියලා තමයි ප්‍රියා නම් කිව්වේ.. මේ වෙද්දි ජනාගේ තත්වය හොද අතට හැරිලා කියලත් ප්‍රියා අපිට කිව්වා.

ජනාගෙයි ප්‍රියාගෙයි වීඩියෝ සියල්ල මෙතැනින් 

Rate this item
(0 votes)
Last modified on Friday, 17 February 2017 12:55