May 06, 2024

Funky Dirt අලුත්ම වීඩියෝව 'ඩොප්පි නකින්'

February 14, 2017

අද අපෙ තාත්තා, ඒක තමයි මේක, බස් එකේ යන මියුසික් වීඩියෝ තුළින් ජනප්‍රියට පත් Funky Dirt කණ්ඩායමේ නවතම වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

මෙම ගීතය ඩොප්පි නකින් ලෙසයි නම් කර තිබෙන්නේ.

Funky Dirt 'ඩොප්පි නකින්' වීඩියෝව පහතින්

%

Rate this item
(0 votes)