May 03, 2024

චම්පිකගේ ගෝලයෙක් යුගදිවියට

February 12, 2017

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක කුෂාන් සමීර මහතා පසුගියදා යුගදිවියට එලැඹිණි.

ඔහු මීට පෙර බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.

ඔහුගේ විවාහ උත්සවයට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද සහභාගී විය.

Rate this item
(0 votes)