May 04, 2024

දකුණු ඉන්දියාවේ සාරාගීම නිළිය තමන්නා (PHOTOS)

February 08, 2017

ජනප්‍රිය බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට කිහිපයකින් රසික ඔබගේ ආදරය දිනාගත් තමන්නා භාටියා පසුගියදා නම් කළ දකුණු ඉන්දීය සිනමාවේ සරාගී නිළි කිරුළ දිනාගැනීමට සමත්ව ඇත. 

ඒ පසුගිය වසරේ මෙහි මුල්තැනට පත්වු ශ්‍රීයා සරන් දෙවැනි තැනට පත් කරමිනි.

මෙම ලැයිස්තුවේ දෙවැනි තැන ශ්‍රීයාට හිමිවෙද්දි පිළිවෙළින් ඉලේනා, සමන්තා රිතු, ආශින්, ටප්සි පන්නු, ශ්‍රෑති හසන්, ත්‍රීෂා ක්‍රිෂ්ණන්ට අනෙකුත් ස්ථාන හිමිව තිබේ. 

කෙසේ වෙතත්, මෙම ලැයිස්තුවට නවක නිළියන් කිසිවෙකු නම් නොකර තිබීමද කැපී පෙනෙන සිදුවීමකි.

Image result for tamanna

Image result for tamanna

Related imageImage result for tamanna wallpapers

Rate this item
(0 votes)