May 17, 2024

නන්දා මාලනියන්ගේ පැතුමක් ඉටුවන අපූරු වීඩියෝවක්

February 08, 2017

විශාරද නන්දා මාලිනියන් ජපානය සංචාරයකට ගිය අවස්ථාවකදී සකුරා මල් දැකීමෙන් බොහෝ සෙයින් ප්‍රීතියට පත්වන අවස්ථාවක වීඩියෝවක් සමන් අතාවුදහෙට්ටි මහතාගේ ෆේස්බුක් පිටුවට එක් කර තිබෙනවා.

එම වීඩියෝව අතරතුරදී නන්දා මාලිනියන් පවසන්නේ "ප්‍රාර්තනාව හරිගියා" යනුවෙනි.

ඇයගේ ගීතයක් වන සකුරා මල් ගීතය ගයමින් ඇය ප්‍රීතියට පත්වන සුන්දර අවස්ථාව පහතින් නරඹන්න

සකුරා මල් ගීතය පහතින්

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 February 2017 10:22