May 17, 2024

ඇප ලබා පැමිණි විජිත රෝහණගෙන් තවත් හෙළිදරව්වක්

February 02, 2017

පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් ඇප මත නිදහස් කළ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ හෙළිදරව්වක් සටහන් කර තිබෙනවා.

තමන්ට ඇප තැබිය නොහැකි ආකාරයට රාත්‍රී 8.00ට විනිසුරු නිල නිවසට ගෙන ගිය බවයි එහිදී ඔහු පවසන්නේ.

සිය ෆේස්බුක් ගිණුමේ ඔහු තැබූ සටහන පහතින් 

සබැඳි පුවත් :

ජනපති ගැන අනාවැකි කී විජිත රෝහණට ඇප

ජනපති ගැන අනාවැකි කී විජිත රෝහණ අත්අඩංගුවට

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 February 2017 16:17