May 02, 2024

හැරීට මැජික් යෂ්ඨිය දුන් නළුවා මියයයි (VIDEO)

සුප්‍රකට හැරී පෝටර් චිත්‍රපට මාලාවේ නළුවෙකු මෙන්ම බ්‍රිතාන්‍යයෙන් බිහිවූ අග්‍රගණ්‍ය නළුවෙකු වන සර් ජෝන් හන්ට් මිය ගොස් තිබේ. ඔහු 77 වැනි වියේ පසුවන විට මියගොස් ඇති බව ඔහුගේ නියෝජිතයා තහවුරු කර තිබේ.

2015 වසරේදි ඔහු සිය අවසන් චිත්‍රපටය සඳහා දායකත්වය ලබාදුන්නේය. නාට්‍ය ක්ෂේත්‍රයට කළ මෙහෙය අගයමින් ඔහුට 2015 වසරේදි නයිට පදවියක්ද පිරිනමනු ලැබීය. දිගු කලක් තිස්සේ ඔහු පීඩා විදි පිළිකාවක් මරණයට හේතු වී තිබේ.

හැරී පෝටර් කතාමාලාවේ පළමු කොටසේදී හැරී පෝටර් වෙත මැජික් යෂ්ඨිය තෝරා දෙන්නේ ඔහු විසිනි එම වීඩියෝව පහතින්

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 29 January 2017 14:31