May 03, 2024

ජනපති මියයන බව කී විජිතගේ ඉරණම තොටවත්ත කියයි (VIDEO)

පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් විජිත රෝහණ විජේමුණි නමැති ජ්‍යොතිෂ්‍ය වේදියෙකු දන්වා සිටියේ 2017 ජනවාරි 26 ට පෙර වත්මන් ජනපතිවරයා මියයන බවයි. 

කෙසේ වුවද එම අනාවැකිය අභියෝගයට ලක්කරමින් ජ්‍යොතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත විජිත රෝහණ විජේමුණිගේ ජීවිත ඉරණම සහ ඔහුගේ අනාගතය පිළිබඳව අනාවැකියක් පළ කර තිබේ. 

ඒ අනුව විජිත රෝහණ 2017 ජනවාරි 26 ත් 2018 මාර්තු 06 ත් අතර ස්ථිර වශයෙන්ම බන්ධනාගරගත වන බව ඉන්දික තොටවත්ත ප්‍රකාශ කරයි. ඔහුගේ එම අනාවැකිය පහතින් නරඹන්න 

Rate this item
(4 votes)
Last modified on Wednesday, 25 January 2017 17:09