May 02, 2024

ඉතිහාසය වෙනස්කරමින් ඉස්ලාම් දරුවෙක් පැවිදි බිමට

දිඹුලාගල ආරණ්‍ය සේනාසන ඉතිහාසයේ පළමු වරට ඉස්ලාම් ආගමික දරුවෙකු බුදු සසුනට එක් වීමේ පුවතක් දිඹුලාගලින් වර්තා වනවා.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී අවුරුදු 7ක් වයසැති මෙම දරුවා සසුන් ගත වූ බව සදහන්.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ දරුවාගේ පියා විසින් මෙම දරුවා අරණ්‍ය සේනාසනය වෙත ගෙනවිත් භාර දුන් බවයි.

රත්නපුරේ සිරි සුදර්ශනාලංකාර නමින් සසුන් ගතවූ මෙම දරුවාගේ මව මේ වනවිට විදේශගතව අතුරුදහන්ව ඇති බව සදහන්

ඡයාරූප - හිරු

 

Rate this item
(0 votes)