May 03, 2024

ශිරන්ති උපන්දිනය සැමරූ අයුරු (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ උපන් දිනය ඊයේ දිනයේ සැමරුවා.

නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම උත්සවය පැවැත්වූවා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ ෆේස්බුක් පිටුවේ සිය ආදරණීය බිරිඳට සුබපතා කළ සටහනට අපූරු අදහස් කිහිපයක් යොදා තිබුණා.

ශිරන්ති රාජපක්ෂ උපන්දිනය සැමරූ වීඩියෝව සහ ඒ සඳහා ඇති අදහස් කිහිපයක් පහතින්.

Rate this item
(0 votes)