May 03, 2024

අක්ෂා සුදාරි අසම්මත ප්‍රේමයක පැටළිලා (VIDEO)

ආක්ෂා සුදාරි හා යොවුන්වියේ පසුවන දනුක ඩිල්ෂාන්ගේ නවතම මියුසික් වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට එකතුකර තිබෙනවා.

මෙහි අක්ෂා සුදාරි ගුරුවරියක් ලෙසත්, දනුක ශිෂ්‍යයෙකු ලෙසත් රංගනයෙන් දායක වන අතර අසම්මත ප්‍රේමයක පැටලෙන මොවුන් දෙදෙනාට සිදුවන්නේ කුමක්ද? පහත වීඩියෝවෙන් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Monday, 23 January 2017 16:26