April 30, 2024

ඇස් අදහාගත නොහැකි යෝධ කිඹුලෙක් කැමරා කාචයට හසුවෙයි (VIDEO)

යෝධ කිඹුලෙකු ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී කැමරා කාචයට හසු කරගෙන තිබේ.

‘හම්ප්බැක්’ යන සුරතල් නාමයෙන් හඳුන්වනු ලබන කිඹුලා ගේ වීඩියෝ දර්ශන ප්‍රදේශවාසියෙකු වන කිම් ජොයිනර් විසින් සමාජ මාධ්‍ය තුළ පළ කොට තිබිණි.

Rate this item
(0 votes)