April 30, 2024

ජනපති පුත් දහම් උපන් දිනේ සැමරූ හැටි මෙන්න (PHOTOS)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ උපන් දිනය ඊයේ(17) දිනට යෙදී තිබිණි.

ඒ නිමිත්තෙන් වැලිවේරිය නාරංවල ශ්‍රී සුමනකීර්ති පිරිවෙනේ සාමණේර භික්ෂුන් වහන්සේ 100 නමක් සඳහා දානමය වියළි ආහාර හා උපකරණ භාණ්ඩ ලබා දීමේ පින්කම මෙවරද ඒ මහතාගේ උපන් දිනය යෙදුන ඊයේ (17) දිනයේදී එම පිරිවෙනේදී සිදු කෙරිණි.

එම ඡායාරූප පහතින්,

Image may contain: 2 people, people smiling, people standing

Image may contain: 1 person, standing and outdoor

Image may contain: 2 people, people standing and indoor

Image may contain: 1 person, closeup

Image may contain: one or more people and people standing

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 January 2017 12:26