May 04, 2024

"ඝෝෂා-රිද්මයටරිද්මයක්"

"ඝෝෂා-රිද්මයටරිද්මයක්" ප්‍රසන්න මධුර මනෝහර නාදරටාවන්ගෙන් යුත් පිරි නැටුම් බෙරවාදන වලින් හා ගායනා වලින් සපිරි ලිමිනි වීරසිංහයන්ගේ සාඩම්බර ඉදිරිපත් කිරීමකි.

ශී‍්‍ර ලංකාවේ ලාබාලතම කාන්තා ජෙම්බේ වාදක ශිල්පිනිය වන ඇය විසින් ඉදිරිපත්කරනු ලබන ප‍්‍රථම මහජන ප‍්‍රසංගය 2017 ජනවාරිමස 13 වන සිකුරාදා දින සන්ධ්‍යාවේ 6.30ප.ව.පටන් බිෂොප් විද්‍යාලීය ශ‍්‍රවනාගාරයේදී පැවැත්වේ.

භාතිය සන්තුෂ්, රන්ධීර් විතාන, ජනනාත්වරකාගොඩ, ධිනාදා ඝෝෂා සදහා සහභාගී වන අනෙකුත් ශ්‍රී ලාංකීය ප්‍රතිභාසම්පන්න ශිල්පීන් වේ.

 

Rate this item
(0 votes)