May 04, 2024

බල්ලෙක් ගිය උස ! (VIDEO)

ලෝකයේ ජීවත්වන උසම බල්ලා ලෙස "ෆ්‍රෙඩී" නම් සුනඛයා ගින්ස් පොතට ඇතුළත් වෙලා තිබෙනවා.

කකුල් දෙකෙන් හිටගත්තම මේ බල්ගේ උස අඩි 7 යි අගල් 6 ක් බවයි වාර්තා වෙන්නේ.

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයේ තමයි මේ සුනඛයා ජීවත්වන්නේ.

"ෆ්‍රෙඩී" ගේ විස්තර ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න 

 

Image result for freddy tallest dog

Image result for freddy tallest dog

Image result for freddy tallest dog

 

 

Rate this item
(0 votes)