May 04, 2024

ඔබාමා හැඬූ කඳුලින් අවසන් වතාවට ජාතිය අමතයි (VIDEO)

ඇමෙරිකානු ජනපති ධුරයෙන් සමු ගැනීමට නියමිත ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා අද අවසන් වරට ජාතිය අමතනු ලැබුවා.

ඔහු එහිදී සදහන් කළේ ඇති වී තිබෙන වෙනස්කම් තුළින් ඇමරිකානුවන්ට යහපත් අනාගතයක් බිහි වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි. 

එමෙන්ම තමන්ට සහයෝගය පළ කළ ඇමරිකානු ජනතාවට ස්තූතිය පිරිනමන බව ද ජනාධිපති ඔබාමා සිය අවසන් කතාවේදී සදහන් කළා.

බැරක් ඔබාමා එළඹෙන 20 වන දා ජනාධිපති ධුරයෙන් නිළ වශයෙන් සමු ගැනීමට නියමිතයි.

ඔබාමා අවසන් වරට ජාතිය අමතා සිදුකළ කතාව පහතින් 

Rate this item
(0 votes)