May 04, 2024

මිෂෙල් නැති අතරේ ඔබාමා මනමාල වැඩක් කරලා (PHOTOS)

අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ ධුර කාලය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී බැරැක් ඔබාමා තම සඟයෙකුගේ මංගල උත්සවයක දෙවැනි මනමාලයා ලෙස පෙනී සිටි පුවතක් වාර්තාවෙනවා.

මෙම මංගල උත්සවයට බැරැක් ඔබාමාගේ ආදරණීය බිරිය වන මිෂෙල් ඔබාමා සහභාගී වී නෑ.

ෆ්ලොරිඩා ප්‍රදේශයේ දී පැවති මෙම මංගල උත්සවයට අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද සහභාගී වී තිබෙනවා.

 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 January 2017 11:25