May 06, 2024

බල්ලා ඉබේම කේශර සිංහයෙක් වෙයි (PHOTOS)

කැලේ රජා යැයි සැලකෙන සිංහයා හඳුන්වන්නේ තේජස් සහිත සත්ත්වයෙකු ලෙසයි. එම තේජස වඩාත් පිළිබිඹු කිරීමට සිංහයාගේ හිස වටා ගෙලෙහි ඇති කේශර බොහෝ ලෙස බලපානවා.

කෙසේ වෙතත් උපතින්ම සිංහයකු නොවුවද සිංහයකු ලෙස වැජඹෙන සත්ත්වයකු පිළිබද අමුතුම ආකාරයක තොරතුරක් එංගලන්තයෙන් වාර්තා වී තිබෙනවා.

ෂාර් පෙයි නමින් හැදින්වෙන සුනඛයෙක් මෙසේ සිංහයකු බවට පත්ව ඇත්තේ කෘතිම ආකාරයකින් නොව ස්වාභාවිකවම හිස හා ගෙලෙහි හටගන්නා කේශර හේතුවෙනුයි.

මෙම අසාමාන්‍ය සුනඛයා මේ වන විට සත්ත්ව සුබසාධන මධ්‍යස්ථානයක රැකවරණය ලබන්නේ එම සත්ත්වයාගේ හිමිකරුවිසින් එම සත්ත්වයා අතහැර දැමීම හේතුවෙනුයි.

මේ එම අසාමාන්‍ය සුනඛ සිංහයාගේ ජායාරූප කිහිපයක් පහතින්

Murphy is a rarer bear coat than most Shar-Peis and his appearance is more like a lion

The three-year old was recently taken in by the Dogs Trust in Snetterton after his owner could no longer keep him

 

Adorable pup Murphy is described as 'very loyal and affectionate'

 

Rate this item
(0 votes)