May 05, 2024

ලංකාව ගැන සුද්දියක් කී කුණු කථාවෙන් බුකිය කැළඹෙයි (VIDEO)

බේරුවල ප්‍රාදේශීය සභාව විසින් නිසි ආකාරව කැළි කසල එක්රැස් නොකිරීම හේතුවෙන් මග්ගොන, බේරුවල සහ අලුත්ගම ආදී ප්‍රදේශ රැසක ජනතාව සහ සංචාරකයින් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

මේ පිළිබඳ අදහස් දැක්වූ විදේශික කාන්තාවක් "ශ්‍රී ලංකාව ගොඩක් ලස්සනයි හැබැයි කුණු.. අමාරුයි මෙහේ.. ද නේම් ඊස් අලුත්ගම බට් අයි සේ ඉට්ස් කුණුගම..  සොරි" යැයි පැවසීය.

 

Rate this item
(0 votes)