May 05, 2024

කෘතිම බුද්ධියක් තැනූ ලොව ප්‍රථම Movie Trailer එක මෙන්න (VIDEO)

ගොඩක් වෙලාවට අපි චිත්‍රපටයක් හොදඳ නරකද කියලා මුලින්ම තීරණය කරන්නේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹලා එහෙම නැත්නම් Movie Trailer එක නරඹලා.  

ඒ වගේම සාමාන්‍යයෙන් Movie Trailer එකක් හදන්නේ වීඩියෝ සංස්කරණ ශිල්පීන් විසින්.

ඒත් කෘතිම බුද්ධියක් පිළිබඳව තැණුනු  Morgan චිත්‍රපටයේ Movie Trailer එක නිර්මාණය කරලා තියෙන්නේ කෘතිම බුද්ධියක් (AI) කියලා ඇහුවොත් ඔබ පුදුම වේවි. 

ඇත්තටම මේ වන විට චිත්‍රපට ඉතිහාසට මෙන්ම වීඩියෝ සංස්කරණ ඉතිහාසයද උඩු යටිකුරු කරමින් කෘතිම බුද්ධියක් තැනූ ලොව ප්‍රථම Movie Trailer නිර්මාණය වෙලා ඉවරයි.

මෙම කෘතිම බුද්ධියේ නම Supercomputer Watson ලෙස නම් කරලා තිබෙනවා.

Supercomputer Watson එවන් ක්‍රියාකරකම් කරන්නේ කෙසේද යන්න පහත වීඩියෝවෙන් පෙන්වා දී තිබෙනවා. 

 

 

Image result for Morgan film

Image result for Morgan film

Related image

Image result for Morgan film

 

Rate this item
(0 votes)
Last modified on Friday, 06 January 2017 16:01