April 30, 2024

රඟපෑම අතහැර පීසා විකුණන සුපිරි නළුවා මෙන්න (VIDEO)

සිරියාවේ අතිශයින්ම ජනාදරයට පත්ව සිටි නළුවකු වූ ඡේ අබ්ඩෝ යුද්ධය නිසා ඇමරිකාවට පලාගොස්‌ ඩොමිනෝස්‌ පීසා අවන්හලක සේවය කරන බව හෙළිවී ඇත.

54 හැවිරිදි වියේ පසුවන මෙම ජනප්‍රිය නළුවා වසර ගණනට පෙර සිරියාවේ වීදිවල ගමන්කරන විට ඔහු වටා අති විශාල පිරිසක්‌ එක්‌වන බව වාර්තා විය.

සංක්‍රමණිකයකු ලෙසින් ඇමරිකාවට පැමිණි ඡේ අබ්ඩෝට එරට දේශපාලන රැකවරණය ලැබී ඇත. මොහු චිත්‍රපට 43 ක හා රූපවාහිනි චිත්‍රපට 1000 ක රඟපා තිබේ.

ඔහු රඟපෑ චිත්‍රපටවල දර්ශන ඇතුළත් වීඩියෝවක් පහතින් නරඹන්න

image

syriya

maxresdefault

c21n6

Rate this item
(0 votes)
Last modified on Friday, 06 January 2017 11:50