May 01, 2024

පියුමි කළ හොර වැඩේ CCTV වල සටහන් වෙලා (VIDEO)

පියුමි හංසමාලිගේ නවතම මියුසික් වීඩියෝව වන වෛශ්‍යාවද මා ගීතය මේ වන අන්තර්ජාලය තුළ වේගයෙන් සැරිසරමින් තිබෙනවා.

සුපර්ස්ටාර් ගායක අමිල පෙරේරා සහ ගායිකා අමිලා නදීෂානි විසින් මෙම ගීතය ගායනා කරනවා.

මෙම මියුසික් වීඩියෝව තුළදී  පියුමි සිදුකරන හොර වැඩේ පහතින් නරඹන්න

Rate this item
(1 Vote)
Last modified on Thursday, 05 January 2017 10:34