April 30, 2024

සිරිකොතට නොමිලේ විදුලිය ලැබෙන්නේ මෙහෙමයි

විකල්ප බලශක්ති ක්‍රම හඳුන්වාදීමේ නව රජයේ වැඩපිළිවෙළ යටතේ එක්සත් ජාතික පක්ෂය විසින් අද (04) ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය වන සිරිකොත මූලස්ථානයට සූර්ය බල විදුලි උත්පාදන ක්‍රමය හඳුන්වා දී තිබේ.

මේ අනුව අද සිට සිරිකොත මූලස්ථානයට අවශ්‍ය විදුලි බල සැපයුම සූර්ය බලශක්ති ක්‍රමය මගින් ලබාගැනීමට නියමිතයි.

පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස ඉතාමත් ලාභදායී විදුලි උත්පාදන ක්‍රමය වන්නේ සූර්ය බලශක්තිය බව මෙම අවස්ථාවට සහභාගි වූ විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී.පෙරේරා මහතා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 January 2017 11:44