අනෙකුත් මාධ්‍ය ආයතවලට අභියෝගයක් වෙමින් facebook ආයතනය සැබෑ නිෂ්පාදන: පිටපත්,පිටපත් නොවන දේවල් හා ක්‍රීඩා තතු ඇතුලත් කරමින් සැලැස්මක් ඉකුත් බදාදා දින සිදු කරනු ලැබුවා.
තව ද facebook ආයතනය මගින් ඔවුන්ගේ ම රුපවාහිනී වැඩ සටහනක් හා චිත්‍රපට ක්‍රියාත්මක කිරීමට මෙමගින් නියමිත වේ.