April 27, 2024

'ගැමුණු මහරජ' නැවැත්වීමේ කුමන්ත්‍රණයක්! (VIDEO)

මේ වන විට ගැමුණු මහ රජ ටෙලි නාට්‍ය ලාංකේය රසික හදවත් දිනාගත් ටෙලිනාට්‍යයක් වී හමාරයි. 

එහෙත් මෙම නාට්‍ය රූගත කළ ස්ථානයේ කටයුතු නතර කරන ලෙස අධ්‍යක්ෂකවරයාට දැනුම් දීම හේතුවෙන් අධ්‍යක්ෂකවරයා ඇතුළු කාර්ය මණ්ඩලය අසරණ වී ඇති බවත් ටෙලිනාට්‍ය අතරමග නතරකිරමට සිදුවේ යැයි සැක පළ කරන බවත් ගැමුණු මහ රජ අධ්‍යක්ෂ චරිත් අබේසිංහ අන්තර්ජාලයට වීඩියෝවක් නික්ත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ඔහු ප්‍රකාශ කරන්නේ ගැමුණු මහ රජ දෙවැනි අදියරේ රූගත කිරීම් එනම් ගැමුණු රජතුමා රජ වූ පසු රට එක්සේසත් කරන අයුරු දැක්වෙන කටයුත්ත රූගත කිරීමට අවසර ලබා දී තිබුණුද හදිසියේ එය නැවැත්වූ බවයි.

එම වීඩියෝව පහතින් 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 January 2017 11:56