April 28, 2024

චිචීගේ පෙම්වතිය ළඟ තියාගෙන මහින්ද කී කථාව මෙන්න (VIDEO)

චිචී නැත්නම් රෝහිත රාජපක්ෂ කියන්නේ කොයි කවුරුත් දන්න චරිතයක්. මේ වනවිට රෝහිත රාජපක්ෂ මියුසික් වීඩියෝ 2ක් කරලා තියෙනවා.  

කොහොම උනත් චිචී ගේ අලුතින් නිකුත් කරපු මියුසික් වීඩියෝ එක ගැන කරපු සාකච්ඡාවකට ඔහුගේ පියාණන් වන මහින්ද රාජපක්ෂ මහතා ද එක්වී සිටි අතර ඒ සඳහා රෝහිත රාජපක්ෂගේ පෙම්වතියද එක්වී සිටියා.

ඔවුන් තිදෙනා සමඟින් කළ සාකච්ඡාව පහතින් නරඹන්න.

චිචීගේ අලුත්ම සින්දුව පහතින්

Rate this item
(0 votes)
Last modified on Monday, 02 January 2017 12:55