May 09, 2024

මහින්ද ආණ්ඩුව පෙරලනවා කියලා ආප්පත් බෙදලා

December 30, 2016

පසුගිය ජනාධිපතිවරණයේදී ආප්පය තරම් ආන්දෝලනයට, කතා බහට ලක් වූ ආහාරයක් තිබුනේ නෑ.

ආණ්ඩු පෙරළියට ආප්පය ආවේ කොහොමද කියන එක ලංකාවේ කව්රුත් දන්න කථාවක්.

කොහොම උනත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) විදෙස් පුවත් සේවාන්හි, මෙරට මාධ්‍යවේදීන් හමුවුණා. 

ඒ හමුවේදී හිටපු ජනපතිවරයා 2017 ආණ්ඩුව පෙරළිකට සූදානම් බව කියමින් මාධ්‍යවේදීන් වෙත ආප්ප සංග්‍ර‍යක්ද පවත්වා තිබෙනවා.

එම ඡායාරූප පහතින් 

 

Rate this item
(0 votes)