May 08, 2024

නත්තල් සීයට අමුතු හැඟීමක් පහළ වෙලා අමුතු වැඩක් කරලා

December 29, 2016

ඇමරිකාවේ විස්කොසින්හි ග්‍රින්ඩෙල්හි සවුත්බ්‍රිජ් මෝල් නමැති සුප්‍රකට සාප්පු සංකීර්ණයක නත්තල් සීයා කෙනෙකු ලෙස සැරිසැරූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නත්තල් සමයේ සාප්පුවක් නියෝජනය කරන අයෙකු ලෙස වෙස්වළාගෙන නත්තල් සීයා ලෙස රතු සුදු ඇඳුමින් සැරසී සාප්පු සංකීර්ණයේ තරුණ කාන්තාවන් වෙත තෑගි බෙදාදුන් බව කියන මෙම පුද්ගලයා කාන්තාවකට අතවර කිරීමට තැත්කිරීමේ චෝදනාවක් නිසා පොලිසියට කොටුවෙලා.

‘ඔයාට ඕන තෑග්ග මොකක්ද‘ කියමින් තමා අසළට ළංවී සතුටු සාමීචියේ යෙදෙන්නට මෙම පුද්ගලයා කටයුතු කළ බවත් පසුව අසළ හිස් සාප්පුවක් වෙත කැඳවාගොස් අතවරයක් කරන්නට ප්‍රයත්න දැරූ බවත් පැමිණිලිකාර කාන්තාව පවසා තිබෙනවා.

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 December 2016 09:56