May 08, 2024

ලොවක් මත්කළ සනීගේ අලුත්ම වීඩියෝව

December 28, 2016

ඉන්දියාවේ සරාගීතම නිළියන් අතර වඩාත් ජනප්‍රිය නිළිය සනී ලියොන් ගේ නවතම රංගනයක් ඇතුලත් Laila Main Laila මියුසික් වීඩියෝව පසුගියදා අන්තර්ජාලයට නිකුත් කළා.

ශාරුක්ගේ නවතම චිත්‍රපටය වන Raees චිත්‍රපටය තුළ තමයි මේ ගීතය ඇතුළත් වෙලා තියෙන්නේ.

එම ගීතය පහතින් නරඹන්න. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 December 2016 20:32