May 20, 2024

ලෝ ප්‍රකට නිළියක් රූගත කිරීම් අතරතුරදී මියයයි

December 28, 2016

හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන Carrie Fisher මියගිය බවට ඇයගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කරලා තිබෙනවා.

මිය යනවිට ඇය 60 හැවිරිදි වියේ පසු වූ ඇය හෘදයාබාධයක් හේතුවෙන් Los Angelesහි රෝහලක් වෙත ඇතුලත් කිරීමෙන් පසුව මිය ගිය බවයි වාර්තා වෙන්නේ.

Star Wars චිත්‍රපට මාලාව හරහා Carrie Fisher ලොව පුරා වඩාත් ජනප්‍රිය වූවා.

 
Rate this item
(0 votes)