May 20, 2024

දුම්රිය බෝම්බයේ සුල මුල හෙළිවේ (VIDEO)

December 28, 2016

කොළඹ කොටුවෙන් බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ සැකකටයුතු යමක් ඇති බවට පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදී ඇත්තේ තරුණියක් බවට හෙළි වී තිබෙනවා.

මෙම තරුණිය සිය පෙම්වතා වෙනත් තරුණියක සමග විවාහ වීමට අදාළ දුම්රියෙන් ගමට යන බවට ලද තොරතුරක් මත පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව මුලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 December 2016 09:53