May 20, 2024

මිනිසුන් 154 ක් සමඟින් අනතුරට ලක්වූ ගුවන් යානය (VIDEO)

December 27, 2016

මගීන් 154 දෙනෙකු සමඟ ජෙට් එයාර් වේස් ගුවන් යානයක් අනතුරකට ලක්වී තිබෙනවා.  

ගෝවා ගුවන් තොටුපළේ ගුවන් පථය වෙත ගොඩ බැස්සවීමට යෑමේදී තමයි මෙම අනතුර සිදුවෙලා තියෙන්නේ.  

අනතුරේ වීඩියෝව පහතින් 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 December 2016 16:37