May 20, 2024

කිසිත් නොදත් සිඟිත්තා ට්‍රක් රථයට යටවෙන හැටි (VIDEO)

December 27, 2016

කාන්තාවක් කුඩා දරුවෙකු සමඟ නොසැලකිලිමත් අන්දමින් පාර හරහා මාරුවන අවස්ථාවේ සිදුවන දරුණු අනතුරක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ Zhejiang ප්‍රදේශයේදී මේ අනතුර සිදු වූ බවයි වාර්තා වෙන්නේ.

කොහොම උනත් මෙම අනතුරෙන් කුඩා දරුවට තුවාල සිදුවුවද ජීවිත හානියක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Rate this item
(0 votes)