May 20, 2024

බන්දුලගේ පුතා කැන්දන් ආ මනාළියගේ අමුතු දේ මෙන්න (PHOTOS)

December 27, 2016

පාර්ලිමේන්තු මන්ත්‍රී  බන්දුල ගුණවර්ධනගේ පුතු චතුර විවාහවුණේ ඊයේ (26) දිනයේදීයි. 

චතුර විසින් කුළගෙට කැන්දාගෙන ගියේ එකම දවසේ එකම රෝහලක ඉපදුණු ලක්ෂි නම්වූ යුවතියයි.

චතුර සහ ලක්ෂිගේ මංගල උත්සවයේ ඡායාරූප එකතුවක් පහතින්.

 

 

Rate this item
(0 votes)