May 20, 2024

2017 දී යහපාලන රජයේ ඉරණම විසදෙන හැටි - අනාවැකිය මෙන්න (VIDEO)

December 27, 2016

2017 වර්ෂයේදී ජනාධිපතිවරයා ඉතාම ප්‍රවේශම් විය යුතු බවත් රජයක් ලෙස මෑත යුගයේදී ගන්නා දුර්වලම ඡන්ද ප්‍රතිපලය ලබාගන්නා බවත් ප්‍රවීණ ජෝතිර්වේදී සුජිත් නිශාන්ත යෝගීතුමා පවසයි.

ඉදිරි වසර තුළදී වියතුන් වෘත්තිකයින්, බුද්ධිමතුන් පවතින රජයට එරෙහිව සටන් පාඨ කියමින් පාරට බහින බවත් රටේ ආර්ථික පසුබෑමක් ඇතිවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

2017 පිළිබඳ ඔහු පළ කළ අනාවැකි සහිත වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)