May 08, 2024

උපාධිය ලබාගත් ෂාරුක් මව සිහිකරමින් කළ සංවේදී කතාව (VIDEO)

December 27, 2016

ලොවක් තම වසඟයට ගත් සුපිරි නළු ශාරුක් ඛාන් වෙත අද ආචාර්ය උපාධියක් පිරිනමා තිබෙනවා.

මෙම උපාධිය ඔහු වෙත ලැබෙන්නේ හයිද්‍රාබාද් හි Maulana Azad National Urdu University වෙතින්.

ආචාර්ය උපාධිය ලබාගත් ශාරුක් තම මෑණියන් සිහිකරමින් කළ ප්‍රකාශය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූවා.

"මේ වෙලාවේ මගේ අම්මා සිටියා නම්" යනුවෙන් සඳහන් කරමින් කළ ඔහුගේ කතාව පහතින්. 

Rate this item
(0 votes)