May 07, 2024

ෂේන් සින්ගේ රිය අනතුරේ සම්පූර්ණ CCTV දර්ශණ (VIDEO)

December 26, 2016

පසුගිය දිනෙක වත්තල ප්‍රදේශයේදී, ගායක ෂේන් සින් ගමන් ගත් වාහනයේ තරුණයින් දෙන්නෙක් ගැටී අනතුරක් සිදු වුණා.

එම අනතුරෙන් තරුණයින් දෙන්නම මියගිහින් ඇති බවයි වාර්තා වූයේ

වාහනයේ ගැටී තරුණයින් අනතුරට පත් වූ පසුව ගායක ෂේන් සිං ඔවුන් දෙදෙනා අනතුරට පත් වී තිබෙනු දැක දැකම පලා ගොස් තිබුනා.

එම සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ CCTV දර්ශන මේ වන විට නිකුත් වී තිබෙනවා.

එම CCTV දර්ශනය පහතින් නරඹන්න 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 December 2016 20:19