May 08, 2024

රාළහාමි කෙනෙක් කරපු අමුතු වැඩක් අන්තර්ජාලයට (VIDEO)

December 26, 2016

දඩ කොළ ලියද්දි පොලීසියේ අයව වීඩියෝ කරලා අන්තර්ජාලයට මුදාහරින එක සමාන්‍ය දෙයක් උනත් මේ තියෙන්නේ පොලිස් රාළහාමි කෙනෙක් මාර්ග නීති කඩපු පුද්ගලයෙක්ව වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැරපු වීඩියෝවක්.

දඩ ගහන දර්ශන මේ විදිහට පටිගත කරන්න පොලීසියට ඇති නීතිමය තත්වය කොහොම උනත්  මේ වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරපු කෙනා නම් කියන්නේ මේ වගේ රියදුරන්  තමන් කරපු වැරද්ද වහගන්න කියන දේවල් ගැන පොලිසියේ අනිත් අයත් දැනගන්න ඕන නිසා මේ වීඩියෝව ප්‍රසිද්ධ කළා කියලා

Rate this item
(0 votes)
Last modified on Monday, 26 December 2016 14:46