May 07, 2024

ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වෙයි

December 26, 2016

ජනප්‍රිය පොප්  ගායක ජෝර්ජ් මයිකල් අභාවප්‍රාප්ත වෙයි. 

මිය යන විට 53 වියේ පසුවූ ඔහු එංගලන්තයේ දී උපත ලැබූ අතර 1980 දශකයේ දී අතිශය ජනප්‍රියත්වයට පත් විය.

ඔහු විසින් ගායනා කරන ලද කේයාර්ලස් විස්ෆර්, වන් මෝ ට්‍රයි , වේක් මී අප් බිෆෝ යූ ගෝ ගෝ, ලාස්ට් ක්‍රිස්මස් , ෆ්‍රීඩම් යන ගීත ජනප්‍රියත්වයට පත්වුණේ ගීත ඇල්බම ද මිලියන ගණනක් අලෙවි වෙමිනි.

ජෝර්ජ් මයිකල් විසින් ගායනා කළ ගීත ඇතුළත් ඇල්බම මිලියන සියයකට වැඩි ප‍්‍රමාණයක් අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍යයන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැත.

ඔහු විසින් ගායනා කරන ලද careless whisper ගීතය පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Monday, 26 December 2016 10:09