May 07, 2024

ට්‍රම්ප්ගේ ලොකු දුවට ප්ලේන් එකේදි කැත වැඩක් කරලා (VIDEO)

December 25, 2016

ඩොනල්ඩ් ට්‍රම්ගේ වැඩිමල් දියණිය වන  Ivanka Trump පසුගිය දිනෙක  නිව්යොර්ක් නුවර සිට හවායි දූපතට ගුවන් යානයකින් පියාසර කරමින් තිබුණ වෙලාවක තමයි මේ දේ සිදුවෙලා තියෙන්නේ.

ඒ වෙලාවේ ඇයගේ ආසනය ළඟ හිටිය තරුණයෙක් ඇයට ඇනුම්පද කියලා තියෙනවා.

මේ  නිසා ගුවන් යානය තුළ ලොකු කලබලයක් ඇතිවෙලා.

එම තරුණයා විසින් " මේ ඇමරිකාවේ අළුත් ජනපතිගේ දුව නේද ? මොකටද සාමාන්‍ය ගුවන් යානයක ගමන් කරන්නේ...?  යනුවෙන් අසමින් පසුව ඇය අපහසුතාවයට පත්කරලා තියෙනවා.

"රුසියාව කොච්චර හොරෙන් ඡන්ද අරන් දුන්නද ?ට්‍රම්ප් නිසා ඇමරිකාව විනාශවේවි යනුවෙන් ඒ තරුණයා එතැනදි කියලා තියෙනවා.

එහිදී දෙදෙනාම නපුරු වචන හුවමාරුවක් කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ නිසා ආරක්ෂක අංශ විසින් මේ තරුණයා ගුවන් යානයෙන් පිටතට තුවක්කුවකුත් බෙල්ලට තියලයි අරගෙන එන්නේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)