May 03, 2024

තරුණයින් දෙදෙනෙක් යටකර ෂේන් පලා යයි (VIDEO)

December 25, 2016

පසුගිය දිනෙක වත්තල ප්‍රදේශයේදී ගායකයෙක් වෙන ෂේන් සින් ගමන් ගත් වාහනයේ තරුණයින් දෙන්නෙක් ගැටි අනතුරක් සිදු වුණා.

එම අනතුරෙන් තරුණයින් දෙන්නම මියගිහින් ඇති බවයි වාර්තා වූයේ

වාහනයේ ගැටී තරුණයින් අනතුරට පත් වූ පසුව ගායක ෂේන් සිං ඔවුන් දෙදෙනා අනතුරට පත් වී තිබෙනු දැක දැකම පලා ගොස් තිබුනා.

එම නඩුව කැඳවූ අවස්ථාවේදී වත්තල මහේස්ත්‍රාත්තුමිය නියෝග කොට ඇත්තේ ගායක ෂේන් සිං ජනවාරි 5 දක්වා රිමාන්ඩ් කිරීමටයි.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ හිලේරියන් ගුණවර්ධන මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ ප්‍රධාන් රණගල මහතා සහ නීතිඥ සෞම්‍යා පෙරේරා මහත්මිය පෙනී සිටිය බව වාර්තා වෙනවා.

2-2-1

 
Rate this item
(0 votes)
Last modified on Monday, 26 December 2016 17:33