May 04, 2024

සපත්තු හදන්න කිඹුල්ලු සමූහ ඝාතන කරන හැටි (VIDEO)

December 24, 2016

ලෝකයේ සුපිරි සන්නාම නාම යටතේ නිශ්පාදනය කරන සපත්තු, බෑග්, ඔරලෝසු හදන්න කිඹුල් හම ගැනීම සඳහා කිසිම අනුකම්පාවක් නැතිව කිඹුලුන් ජීවත්ව ඉද්දිම හමගන්න අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ මේ දිනවල සැරිසරනවා.

ඇතැම් අවස්ථාවලදී කිඹුලුන්ගේ හම ගලවා ඉවත් කළද ඔවුන් පණ පිටින් පැය 5ක 6 ක කාලයක් ජීවත් වන අයුරු මෙහි දිස් වෙනවා.. 

මෙලෙස හම් ගැනීම සඳහා කිඹුලුන් වගාකර ඔවුන් සමූහ ඝාතනය කරන අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න..(සංවේදී දර්ශන සහිතයි)

 

Rate this item
(0 votes)