May 04, 2024

මනාලියගේ හිටපු පෙම්වතා මංගල දවසේ ඇවිත් යකා නටපු හැටි (VIDEO)

December 24, 2016

තමන්ගේ හිටපු පෙම්වතියට වෙන තරුණයෙක් එක්ක විවාහ වෙන හැටි බලන්න බැරිව මංගල දිනයේදී එතනට ඇවිත් විවාහය කඩාකප්පල් පුවතක් වාර්තා වෙනවා.

සිද්ධිය වෙලා තියෙන්නේ කැනඩාවේ. තරුණියගේ විවාහයට ළඟම ඉන්න පිරිසකට ආරාධනා කරලා ජයටම මඟුල සමරන අතරේ මනාලියගේ පරණ පෙම්වතා මේ තැනට ඇවිත් තියෙනවා.

ඔහු උත්සව ශාලාවේ තිබුණු හැම මේසයකටම ඡායාරූපය ගානේ බෙදාගෙන ගිහින් තියෙන්නේ ඇය තමන් එක්ක එකට හිටියා කියලා පෙන්වන්න. මේක දැකපු මනමාලියගේ පැත්තේ අය අර තරුණයා එක්ක රණ්ඩුවකට පැටලිලා අන්තිමට නතර වෙලා තියෙන්නේ මංගල ශාලාවේ පුටු මේස වලිනුත් ගහගෙන.

 

ඒ අවස්ථාවේ වීඩියෝවක් තමයි මේ.....

Rate this item
(0 votes)