May 04, 2024

අතුරුදන් වූ MH370 මඩකළපුව මුහුදෙන් ? (VIDEO)

මැලේසියානු MH370 යානය අතුරුදන් වූ සමයේ ඉන්දීයාවේ ජෝතිර්වේදියෙකු පැවසුවේ එය ඉන්දීයන් සාගරය වෙත කඩා වැටුණු බවයි.

එහිදී පුද්ගලයින් කිහිපදෙනෙක් මෝහනය කර මියගිය පුද්ගලයින් ආවේශ කරගනිමින් සිදු කළ දෙයකි.

කොහොම උනත් මඩකළපුව - කලවංචිකුඩි, කලුදාවලෙයි මුහුදු ප්‍රදේශයෙන් ගොඩගසා තිබුණු ගුවන්යානාවක යැයි සැකකෙරෙන කොටසක් හමුවුනා. ඒ කොටස මැලේසියානු MH370 යානයේ කොටසක් කියලා සැක පළ කෙරෙන්නේ

Rate this item
(1 Vote)
Last modified on Friday, 23 December 2016 16:19